Colombo Today Local News

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද (14) අලුයම සිදුව ඇති භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂිත බවය.

ජාතික සහ අන්තර් ජාතික ආයතන සමග එක්ව මෙම නිවේදනය නිකුත් කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද අලුයම 2.39 ට මැග්නිටියුඩ් ඒකක 6.8 ක භු චලනයක් සිදුව තිබුණි.

Related posts

ඡන්දෙන් පසු අලුත් ආණ්ඩුවක්.. කණ්ඩායම් තුනක් රහස් කතා..

colombotoday

සොරකම් කල ධනය සියල්ල යලි ගේනවා

Admin

පැතිර යමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑම් එල්ල කළ කරයි.

colombotoday

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday