Colombo Today Local News

ගුවන් ටිකට් මිල 27% කින් ඉහළට

ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ගුවන් ප්‍රවේශපත් මිල අද (11)දිනයේ සිට සියයට 27 කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන්, සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ නංවා ඇත.

මෙයට හේතු වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළ ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව මේ ආකාරයට මෙසේ සියලුම ගුවන් සේවාවන් සිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව 27% කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

Related posts

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

colombotoday

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday

මෙරටදී ගුවන් මගීන්ට PCR පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට අවස්ථාව

colombotoday

ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රා දුන් වහාම පාසල් අරිනවා

colombotoday

රනිල්ගේ රුව නැති නිසා ප්‍රචාරක පත්‍රිකා බෙදන්න ආසන සංවිධායකයෝ බෑ කියති !

colombotoday