Colombo Today Local News

නෞකා දෙකකින් ගෑස් ගොඩබෑම අරඹයි

ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු නෞකා දෙකකින් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කරන්නේ, අද පෙරවරුවේ සිට ගෑස් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.

දින ගණනාවක සිට කෙරවළපිටිය හැඳල මුහුදු තීරයේ මෙම නෞකා නැංගුරම්ලා තිබුණේ ඊට අදාළ ගෙවීම් කටයුතු පිළිබඳ ගැටලුවක් හේතුවෙනි.

කෙසේවෙතත් එය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අදාළ ගෑස් නෞකා නිදහස් කර ගත් බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ය.

Related posts

21 සම්මත වුනොත් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් දොට්ට

colombotoday

2023 අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08

Admin

සාලාව අවි ගබඩාව පිපිරීමේ පාඩුව කෝටි 1200 යි

colombotoday

දෙමළ ජනතාවටත් ස්වයං තීරණ අයිතියට දේශපාලන බලයක් ඕනා

colombotoday

2000සේ දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

colombotoday

තව රෝගීන් 10,000ක් ආවත් අපි ලෑස්තියි. | යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියයි.

colombotoday