Colombo Today Local News

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද(05) රාත්‍රි 8.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම කාල සීමාව තුළ කොළඹ 07 , 08, 10 , 12 , 13 , 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළඹ 02 , 03 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.

Related posts

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි

Admin

මද්‍රසා පාසලේදී අවි පුහුණුව දුන්නා. එම පාසලේ විදුහල්පති හිජාස් හිස්බුල්ලා යි. මුස්ලිම් දරුවන් දෙදෙනෙක් අධිකරණයේදී හෙළිකරයි

colombotoday

කාලගුණය ගැන රතු නිවේදනයක්

colombotoday

75 වන ජන්ම දිනයත්, උතුම් පැවිදි දිවියේ 65 වන වර්ෂ සිහිකරන මහරගම ධම්මසිරි නාහිමියෝ

Admin

ජනාධිපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට!

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin