World

Video – මීලග ISIS ප්‍රහාරය බ්‍රිතාන්‍යයට – ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් වීඩියෝවක් නිකුත් කරයි

පුද්ගලයන් 130 දෙනෙකුට මරුකැදවමින් ප්‍රංශයට එල්ලකළ ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉස්ලාමික ත්‍රස්තවාදීන් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. මෙමෙ වීඩියෝව තුලින් ප්‍රංශ ප්‍රහාරයේ මහ මොලකරු ලෙස හදුන්වන්නේ Abdelhamid Abaaoud නැමැත්තායි. වීඩියෝව අවසානයේදී මීලග ත්‍රස්ත ප්‍රහාරය මහා බ්‍රිතාන්‍ය ඉලක්ක කර සිදු කරන බවට  ත්‍රස්තයන් අනතුරු අගවා සිටින අතර එයට හේතුව වශයෙන් ඔවුන් සදහන් කර සිටින්නේ සිරියාවේ ත්‍රස්තයන් ඉලක්ක කර රාජකීය ගුවන් හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහරයි.

Related posts

ෂී ජින් පින් චීන ඉතිහාසය වෙනස් කරයි

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක්

colombotoday

තලේබාන් සංවිධානයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියෝ අවි ගනිති

colombotoday

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin