Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් අද සහ හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වේ.

ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට නිසි විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමිනි.

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ, අද උදැසන 8 සිට දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.

කේසේ වෙතත් ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ කොළඹ ජාතික ‍බෝවන රෝග විද්‍යායතනය මෙම වැඩවර්ජනයට එක් නොවන බව ඔහු පවසයි.

Related posts

කෙහෙළිය එළියට

Admin

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එක් කර නායකත්වය මහින්දට ගන්නැයි යෝජනාවක්

colombotoday

කෘෂිකර්මේ සල්ලි ගිලින “සබීතා පාය“ ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්…

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.

colombotoday

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday

බන්දුලගේ කතාවට නාමල්ගේ විරෝධය

colombotoday