Colombo Today Local News

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාල සීමාව මාස තුනකින් දීර්ඝ කෙරේ.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාල සිමාව 2022 පෙබරවාරී 28 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කාර්ය සාධක බලකායේ කාලසීමාව මාස 3 කින් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

Related posts

ඉන්දන මිල අද රෑටත් අඩු කරනවා

colombotoday

නරුමයන් තුනක් අතින් අපයෝජනයට ලක්වූ හම්බන්තොට දැරිය මිය යයි

colombotoday

ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

Admin

සිවාජිලිංගම්ට ඇප

colombotoday

ලෝකයේ අරගල සාමකාමී නැහැ… හොර තක්කඩි එලවීම භාවනාවෙන් පන්සිල් අරගෙන කරන්න බැහැ

colombotoday

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

colombotoday