Colombo Today Local News

පොලිස් තනිකඩ බට නිවාස ගොඩනැගිල්ලෙන් වැටී පුද්ගලයෙක් මරුට

මරදාන පොලිස් තනිකඩ බට නිවාස ගොඩනැගිල්ලේ 9 වැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

70 හැවිරිදි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අනතුරින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන්නේ, ගොඩනැගිල්ලේ සනීපාරක්ෂක කටයුතුවල නිරතව සිටි අයෙකු එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

විජයකලා නිදහස් කරන්න නියෝග

Admin

ඥාණසාර හිමි නෝම්බි අරින්න යනවාද?

colombotoday

තිලිණි ප්‍රියමාලි යළි ඇතුළට : ජානකීට ඇප

Admin

රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

“ආරක්ෂක ලේකම් වහා නෙරපනු“ සරත් විජේසූරියගෙන් ජනපතිට නියෝග

colombotoday

අපේ පැත්තේ හොරුන්ට ඡන්දේ දෙන්න එපා

Admin