Colombo Today Local News

ව්‍යාජ PCR රිපෝට් සැකසූ 3ක් CID අත්අඩංගුවට

විදෙස්ගත වන අය සඳහා ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තා සකස් කළ පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව විසින් වැල්ලම්පිටිය, මිනුවන්ගොඩ සහ කළුතර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුට ගත් පුද්ගලයින් අවුරුදු 32, 33 සහ 28 යන වයස්වල පසුවන්නන් බව අපරාධ පරීක්ෂණ දොපාර්තම්න්තුව සඳහන් කරයි.

පෞද්ගලික රෝහලක නමක් භාවිත කරමින් ඔවුන් මෙම ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තා නිකුත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

යෝෂිත රාජපක්ෂ, නිශාන්ත ඇතුළු 5ක් රිමාන්ඩ්

colombotoday

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

මන්නාරම මඩු විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

colombotoday

සිංහල නීති යට කරගෙන උපන් මද්‍රසාවට යහපාලන අනුමැතිය

colombotoday

රට විරුවන්ගේ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම අරඹයි

Admin

“සිනොෆාම්” කොවිඩ් එන්නත අද දිවයිනට

colombotoday