විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් අනුව අද 21 පෙ.ව. 8.30ත් ප.ව 7.30ත් අතර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබේ.
දකුණු පළාතේ පමණක් පෙ.ව.8.30 – ප.ව.4.30 අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසා සිටියේ.