Colombo Today Local News

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවා ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ එම සංඛ්‍යාව 58 41,518 ක් වන බවයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ යටතේ පුද්ගලයින් 1 4,021,430 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබා දී තිබේ.

පළමු මාත්‍රාව ලබා ගත් සමස්ත පුද්ගලියන් සංඛ්‍යාව සටහන් වන්නේ 1 6,794,917 ක් ලෙසයි.

Related posts

දෙවනි ඉනිමට සූදානම් වෙන්න… ගෝඨාභය පොහොට්ටු වේදිකාවට නංවා මහින්ද කියයි

colombotoday

මෛත්‍රී නැවතුන තැන

Admin

2015 – 4.8% යි, 2016 – 4.4% යි.. ආර්ථික වර්ධනය වේගය පහත වැටේ..

colombotoday

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

ඉන්ධන මිල සංශෝධනයට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය

colombotoday

නුවරඑළිය මහනගර සභා අය වැය සම්මතයි

colombotoday