Colombo Today Local News

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ‘කොවිඩ්’ආසාදිත බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ.

ඒ මහතාට රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා කළ ඇන්ටිජන් පරීක්‍ෂණයෙන් ඒ මහතා ආසාදිත බවට තහවුරු වී ඇතැයි වර්තාවේ.

ඩිලාන් පෙරේරා මහතා ‘කොවිඩ් ආසාදිත බවට හදුනාගත් 50 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වේ.

Related posts

මහින්ද හොඳ නායකයෙක්.. සිරිසේන පක්ෂය විනාශ කළා : හිටපු ජනපතිනිය කියයි

colombotoday

සංචාරක පැමිණීම මන්දගාමී වෙයි

Admin

සුජිත් මුතුකුමාරණ සන්ධානයෙන් නෙරපීම නීතීයට පටහැනි

colombotoday

ආණ්ඩුව ගෙදර යායුතුයි – දිනේෂ් ගුණවර්ධන

colombotoday

නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න..! ආණ්ඩුවෙන් පූජිතට දැනුම් දෙයි

colombotoday

ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්‍ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)

colombotoday