Colombo Today Local News

ජර්මන් පුරාවිද්‍යාඥයින් සමග ඒකාබද්ධව පබළුගල විශේෂ කැනීමක්

ජර්මන් පුරාවිද්‍යාඥයින් සමග ඒකාබද්ධව අද(07)දිනයේ සිට කුරුණෑගල, ගිරිබාව, පබළුගල ප්‍රශෙයේ විශේෂ කැනීමක් සිදුකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සදහන් කරන්නේ, එම ප්‍රදේශයේ මෙරට ප්‍රථම වීදුරු පබළු නිෂ්පාදන ස්ථානයක් පැවැති බවට ලද තොරතුරු සොයා මෙම කැනීම කටයුතු සිදු කෙරෙන බවයි.

අනුරාධපුර යුගයේ වීදුරු පබළු නිෂ්පාදන කර්මාන්තය ජනප්‍රිය හා ඉතා දියුණු මට්ටමක පැවති බවට සාධක රැසක් ද හමුවන බව මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කරයි.

Related posts

හිරුණිකාට, රංජන්ට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වාගෙන් අභියොගයක් !

colombotoday

ජනාධිපතිවරණයට සුදානම්. මට දැන් සුවයි. – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

colombotoday

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව ඇති පරිදි බුදුදහම ආරක්‍ෂා කර පෝෂණය කිරීම රජයේ වගකීමයි – ගයන්ත

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් නොවේ – පොලීසිය

Admin