Colombo Today Local News

වාලමිපූරි 2 ක් සමග පුද්ගලයෙකු STF දැලේ

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වාලමිපුරි 2 ක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය(STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(06) මුතුර් , නෙයිදල් නගර් ප්‍රදේශයේදී මෙම වාලමිපූරි 2 ක සමග, ඒවා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙකු බව වාර්තාවේ.

විකිණීමට තිබූ වාලමිපූරි 2 ක් සමග පුද්ගලයෙකු STF දැලේ..

Related posts

බෙංගමුවේ හිමි ඇතුළු ජාතික සංවිධාන එකමුතුව ඒකාබද්ධ විපක්ෂයට දෙහි කපති !

colombotoday

අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Admin

කාන්තාවක් දුෂණයකට සැකපිට අලව්වේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

“ඩිල්ස්කූප්” නිමයි… ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

ඤාණසාර හිමි හිරකරේ ජාත්‍යන්තර මැදිහත්වීමකින්…

colombotoday

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin