“සිංහලේ” අදින් දෙසිය වසරකට පෙර බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් අපෙන් උදුරාගත් අපේ අභිමානයයි. අපේ දේශයේ නාමයයි. සුද්දන්ට හිස නැවූ කළු සුද්දන් අතින් අක්මුල් සිද දමා දියකර දැමූ , දේශය ගොඩනැගූ ස්වදේශිකයන්ගේ අනන්‍යතාවයයි.
ස්ටීකරයෙන්, පච්චයෙන්, නව වටයකින් පණ පෙවුණු ‘සිංහලේ’ සංකල්පය වටා දස දහස් ගණනික් රොද බදිත්දී සිංහලේ අනාගත උරුමක්කාරයකු සිංහලේ අභිමානයට ගීතයකින් පණ පෙව්වේ මෙහෙමයි.
ඉමාන් උද්දීප්ත සමග මාරවිල නේරෝ සංගීත කණ්ඩායම කළ සිංහලේ නව ගීත නිර්මාණය පහතින් රස විඳිය හැකියි.
වීඩියෝව නෙත් FM