Colombo Today Local News

[Video] ‘සිංහලේ’ වෙනුවෙන් සිංහලේ උරුමක්කාරයෙක් පෙරට එයි!

sinhale 123

“සිංහලේ” අදින් දෙසිය වසරකට පෙර බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් අපෙන් උදුරාගත් අපේ අභිමානයයි. අපේ දේශයේ නාමයයි. සුද්දන්ට හිස නැවූ කළු සුද්දන් අතින් අක්මුල් සිද දමා දියකර දැමූ , දේශය ගොඩනැගූ ස්වදේශිකයන්ගේ අනන්‍යතාවයයි.

ස්ටීකරයෙන්, පච්චයෙන්, නව වටයකින් පණ පෙවුණු ‘සිංහලේ’ සංකල්පය වටා දස දහස් ගණනික් රොද බදිත්දී සිංහලේ අනාගත උරුමක්කාරයකු සිංහලේ අභිමානයට ගීතයකින් පණ පෙව්වේ මෙහෙමයි.

ඉමාන් උද්දීප්ත සමග මාරවිල නේරෝ සංගීත කණ්ඩායම කළ සිංහලේ නව ගීත නිර්මාණය පහතින් රස විඳිය හැකියි.

වීඩියෝව නෙත් FM

Related posts

උතුරේ දුප්පත් හින්දු තරුණියන් බුරුතු පිටින් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට බදවාගෙන…

colombotoday

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ සහෝදරයත් අත්අඩංගුවට

colombotoday

ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday

කොරෝනා යැයි සැක කටුපොත 30 ක් නිරෝධායනයට

colombotoday

හමුදා සාමාජිකයින්ට සිදුවූ අවමානය නිවැරදි කර වන්දි ගෙවනවා

colombotoday