රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.
කොවිඩ් අසාදිත සිසුන්ට එම රෝහල් විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටිය හැකි බවද කොමසාරිස්වරයා කියයි.
ඒ සෑම විභාග මධ්‍යස්ථානයකම උසස්පෙළ සිසුන් වෙනුවෙන් වෛද්‍යවරුන් කණ්ඩායමක් රාජකාරියේ තබන බවද ඔහු සදහන් කරයි.
කොවිඩ් ආසාදිත උසස්පෙළ සිසුන්ට එම විභාග මධ්‍යස්ථානවලදී අවශ්‍ය වුවහොත් ප්‍රතිකාරද ලබා දෙන බව ද ඔහු සඳහන් කර සිටි.