Colombo Today Local News

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවෙක් රෝහලේ

කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබු මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

2016 වසරේ සාලාව අවි ගබඩාව පිපිරීමෙන් තැන තැන විසිර තිබු මෝටර් උණ්ඩයක කොටසක් මෙලෙස පුපුරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

ඊයේ (27) පස්වරුවේ මෙම උණ්ඩ තලමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි.

සිද්ධියෙන් සිදුවාගේ දෙකකුල්, බඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Related posts

මෙන්ඩිස් අරක්කු සමාගමේ සම්පූර්ණ අයිතිය රවීට.. අමාත්‍යාංශ බලතල යොදා අනිකුත් සමාගම් කුඩුපට්ටම් කිරීම ඇරඹේ

colombotoday

රැට්ටා, ලහිරු, ජගත් ඇතුළු 7ක් පොලිසියට භාර වෙති

colombotoday

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ආනයන සහ අපනයන පහසු කරයි

Admin

රැජිනගේ අභාවය හේතුවෙන් ‘සියලු රාජ්‍ය ආයතනවල’ ජාතික කොඩිය අඩකුඹු කරයි

colombotoday

ඇල්පිටියේ දී ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday