Colombo Today Local News

” ඔමික්‍රෝන් ව්‍යාප්තියට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම් “

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීම සඳහා මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිර රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු පැවසුවේ, ආසාදිතයින් වැඩි වුවහොත් නිවසේ සිට ප්‍රථිකාර කරන ක්‍රමවේදය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු කරන බවයි.

” ආර්ථිකය රැක ගන්න අතරතුර අපට පුළුවන් ප්‍රමාණයේ සීමාවන් යොදාගෙන තියෙනවා. දියුණුම රටවලුත් මේ තත්ත්වෙට පත්වෙලා තියෙන නිසා අපි මේක බැහැර කරන්නෙ නෑ “

Related posts

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

colombotoday

කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා අද විවෘතයි

colombotoday

කොටි සැමරීම දෙමළ ජනතාවගේ මූලික අයිතියක්.. ඊට වාරණ දාන්න එපා. – TNA ජනපතිට ලියයි

colombotoday

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

colombotoday

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

colombotoday

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ…

colombotoday