Colombo Today Local News

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය.

ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය පරිපාලන සේවයේ කටයුතු කළ ප්‍රවීණ නිලධාරියෙකි.

මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.

ඔහු කලක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙසත් කටයුතු කර තිබේ.

Related posts

ජපානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 235 ක් රැගෙන එති

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

එජාප ප්‍රබල ඇමති දෙදෙනා දුම්බර රක්ෂිතයේ මහා ඉඩම් කොල්ලයක… එජාප මන්ත්‍රීනියක්ම හෙළිකරයි

colombotoday

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

colombotoday

කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට මරණ තර්ජන

colombotoday

සරත් ෆොන්සේකාගේ රැළියට අද කිහිපදෙනෙක් සහභාගී වෙයි

Admin