Colombo Today Local News

එදා ලක්ෂ හතරක ටෙලියක් අද ඉල්ලන්නේ ලක්ෂයකට.. ‘අලුත් පරපුරේ’ නළු නිළියෝ අනාථයි

lambo

‘එදා ලක්ෂ හතරකට ටෙලිනාට්‍යක් අද ඉල්ලන්නේ ලක්ෂයක් වැනි සුළු මුදලකට. මේ වගේ තත්වයක් තුළ නව නිර්මාණ බිහි කිරීම ඉතාම අපහසු තත්වයක්. මාධ්‍ය ආයතනවලට විදේශ නාට්‍ය පෙන්වීම ලභාදායි දෙයක්වෙලා. දේශීය නාට්‍යට තිබෙන ඉඩකඩ සීමා සහිතයි මේ තත්වය තුළ සොදුරු මිනිසුන් අසරණයි. මේ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතුයැයි ‘ දේශීය ටෙලිනාට්‍ය ශීල්පි එකමුතුව පවසයි.

මෙම මාධ්‍ය හමුව සඳහා අනුරුද්ධ ජයසිංහ, බෙනට් රත්නායක, අනුර ජයසේකර, බුද්ධදාස විතානාච්චි, වසන්ති චතුරානී, ජගත් මනුවර්ණ, රොෂාන් රවීන්ද්‍ර ආදී කලාකරුවන් සහභාගී වි සිටියහ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ‘මට ලැම්බොගිනියක් දීපල්ලා… ඇයි අම්මේ මං උපන් වෙලාවෙ කාණුවකට නොදැම්මෙ’ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කල ජගත් මනුවර්ණද එහි සිටීම විශේෂ විය.

Related posts

වකුගඩුව ලක්ෂ 20කට විකුණා කුඩු ගහලා.

colombotoday

ඉදිරි සතියේ සහල් මිල අඩුවෙයි – වැඩි මිලට විකිණුවොත් ලක්ෂයක දඩයක්

colombotoday

මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

colombotoday

මැයි 09 වැනිදා අරගලකරුවන්ට එල්ල ප්‍රහාරයේ වින්දිතයන්ට පොලිසිය වන්දි ගෙවිය යුතුයි… මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

colombotoday

විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කලොත් හොදයි. රටම කියන්නෙ කරන්න කියලනෙ – මහින්ද රාජපක්ෂ

Admin

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

colombotoday