Colombo Today Local News

CID භාරයේ සිටි කතක් උඩු මහළින් පැන සියදිවි හානිකර ගනී

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සදහන්කරන්නේ, ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළේ ජනේලයකින් එළියට පැන ඇති බවය.

46 හැවිරිදි එම කාන්තාව, රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇය අද (11) පාන්දර 04.00ට පමණ බිමට පැන සියදිවි හානිකර ගෙන තිබූ බව පොලීසිය පැවසීය.

Related posts

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

colombotoday

රංගේ බංඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරට

colombotoday

චීන මහ බැංකුවෙන් ලංකාවට ඩොලර්

colombotoday

මත්තලට ආ ‘ලොව ලොකුම ගුවන් යානයෙන්‘ එක් දවසකට රු. මිලියන 13ක ආදායමක්

colombotoday

සයිටම් විරෝධියෙකු වෛද්‍ය සභාවේ සභාපති වුණා නම් සයිටම් හිතවාදියෙකුට බැරි ඇයි – සෞඛ්‍ය ඇමති

colombotoday

ජනතාවට සේවය කරන්න ආව මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද?

colombotoday