Colombo Today Local News

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවයි

මතභේදයට තුඩු දුන් චීන පොහොර නෞකාව අයත් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් අද ගෙවීමට මහජන බැංකුව තීරණය කර තිබේ.

මහජන බැංකුව සදහන් කළේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවය.

පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මහජන බැංකුව හරහා අදාළ සමාගමට මුදල් ගෙවීමට නියමිතය.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (06) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

Related posts

“චාවකච්චේරියේ බෝම්බ ගැන ආණ්ඩුව කියන කතාවලට අඬලත් බෑ හිනාවෙලත් බෑ” – උදය ගම්මන්පිල

colombotoday

සන්නද්ධ රාජකාරියට මසක දිගුවක්

colombotoday

ඩුබායි සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට ගැබිණි මව්වරු 120දෙනකු ඒඅතර

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට

Admin

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69වන අභිමානවත් සංවත්සරය අදයි

colombotoday

ඇමති විමල් ඇතුළු 6කට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

colombotoday