Business

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් පියවීමට අවශ්‍ය විදෙස් විනිමය වෙන්කරයි

2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයට අවශ්‍ය විදෙස් විනිමය වෙන්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

Related posts

රන් මිලේ සුළු වෙනසක්

Admin

Lifebuoy සබන් වර්ගයක් නොවෙයි. | හමේ රෝග, දෘශ්‍යාබාධ ඇති කරන ද්‍රව්‍ය අඩංගුයි | මාධ්‍ය නොකියන තිත්ත ඇත්ත මෙන්න.

colombotoday

රුපියල තවදුරටත් බාල්දු වෙයි

colombotoday

රවීගේ 90% වලංගු නැහැ. වාහන ලීසිං වටිනාකමෙන් 70% පමණයි. මහ බැංකුව මුල්‍ය ආයතනවලට නියෝග කරයි.

colombotoday

Microsoft Office 365 now has 120 million business users

colombotoday

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday