Colombo Today Local News

රාජිතට කොරෝනා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.

රාජිත සේනාරත්න මහතාට බරපතළ අමාරුවක් නොමැති අතර සුළු වශයෙන් කැස්ස පවතින බව ද වාර්තා වේ.

Related posts

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක ගමන් තහනමක්

colombotoday

උලමා සභාවේ බලය ලබා ගැනීම සඳහා තබ්ලික් ජමාත් සහ ඉහ්වාන් මුස්ලිම් අතර මතවාදී ගැටුමක්

colombotoday

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පුද්ගලයින්ට වෙඩි තැබීමට ත්‍රිවිද හමුදාවට නියෝග

colombotoday

ETCA ගැන ඉන්දු – ලංකා සාකච්ඡා ඇරඹෙයි.. ඉන්දීය දූත පිරිසක් මෙරටට එයි

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 2620ක්

colombotoday