Colombo Today Local News

බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

බස් ගාස්තු සංශෝධනය අද (29)දින ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂණ් සභාව පවසයි.

මේ එහි අධ්‍යක්ෂ නිලාන් මිරැන්ඩෝ මහතා පැවසුවේ, ගස්තු වැඩි කිරීම සඳහා වන ගණනය කිරීම්වලදී සියලු කරණු සැලකිල්ලට ගත් බවයි.

අමතර කොටස්, ටයර්, බැටරිවල මිල වැඩිවීම අලුත්වැඩියා සඳහා වන වියදම්වල ඉහළයාම් වැනි කරුණුවලට අදාළව විවිධ පාර්ශවවලින් දත්ත රැස් කර ගණනය කිරීම් සිදු කළ බවද ඔහු පවසයි.

සෑම පාර්ශ්වයකට ම සාධාරණයක් ඉටු වන ලෙස මෙම ගාස්තු ඉහළ දැමීම සඳහා වන ගණනය කිරීම් සිදු කර ඇති බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

Related posts

අද සිට සිමෙන්ති මිල ඉහළට

colombotoday

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday

බුදු පිළිම කැඩූ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ හැදුවේ දළදා මාළිගාවට පහරදීමටද?

colombotoday

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

අකුරැස්සේ පාසලක් වැසෙයි

colombotoday

වත්මන් ආණ්ඩුව බැරැක්ක රටක් නිර්මාණය කරමින් සිටිනවා. දේශපාලන පළිගැනීම්වලට බය නෑ. – පාඨලී චම්පිකර රණවක

colombotoday