Colombo Today Local News

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීමක්. නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට

තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ සිදුකළ වෙඩි තැබීමකින් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

එම වෙඩි තැබීම ඊයේ (24) රාත්‍රීයේ සිදුකර ඇති අතර ඉන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සැකකරු පසුව ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාරවී තිබුණි.

Related posts

විපක්ෂ නායක අසුන අල්ලාගත් මන්ත්‍රීගේ ධූරය අහෝසි වන ලකුණු?

Admin

බුදුන් වහන්සේට නිගා කළ තව්හිද් ජමාත්ට එරෙහි නඩුව අද කැදවයි

colombotoday

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

යුක්තිය ඉල්ලන කාදිනල් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කරන්න අත්සන් කරලා.- පනත ඉවත්කලොත් පාස්කු සැකකරුවන් නිදහස්.

colombotoday

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කෙරූ නඩුවේ තීරණයට විරුද්ධව නීතිපති යලිත් අධිකරණයට

colombotoday

අපේ පැත්තේ හොරුන්ට ඡන්දේ දෙන්න එපා

Admin