පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීම සදහා පවත්වන පොලිස් නිලධාරී හමුව ප්‍රථම වතාවට අමාත්‍යංශ භූමියේදී හෙට (22)දින පැවැත්වීමට නියමිතව තිබේ.
පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීම සදහා පවත්වන මෙම පොලිස් නිලධාරී හමුව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්අද්මිරාර් සරත් වීරසේකර අමාත්‍ය වරයාගේ සංකල්පයකට අනුව සෑම මසකට වරක්ම පැවැත්වීමට සැලසුම් කර ඇත.