Colombo Today Local News

තැපැල් සේවක වර්ජනය අදත්

තැපැල් සේවකයින් ඊයේ පස්වරුවේ ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (14) මධ්‍යම රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මකයි.

බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය ඇතුළු ඉල්ලීම් 24 ක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව තැපැල් හා උප තැපැල් කාර්යාලවල සේවාවලින් සිය සාමාජිකයින් ඉවත් වූ බව ඔහු සඳහන් කර සිටි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා සිටින්නේ, තැපැල් සේවකයින් පිරිසක් සේවා සඳහා වාර්තා කර නොමැති බවයි.

Related posts

රාත්‍රි සමාජශාලා ආරම්භ කළ යුතුයි – ඇමති ජෝන් අමරතුංග පවසයි

colombotoday

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

50ට අඩුනම් මෙන්න අවස්ථාවක්

Admin

බොදු බලේ දින 14ක් කල් දෙයි ! බොරු අවලාද ගැන කරුණු 24කට පිළිතුරු ඉල්ලා විජයදාසට ලිපියක්

colombotoday

“ආදාහන බෑ. භූමිදානය ඕනි. ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න.” මුස්ලිම් දේශපාලකයන් තානාපති කාර්යාලවලින් ඉල්ලයි.

colombotoday

ඇලෝසියස් හා රාජපක්ෂලා අතර ඇති සම්බන්ධය ඇමති පී. හැරිසන් හෙළිකරයි…

colombotoday