Colombo Today Local News

ජනපති පෞද්ගලික සංචාරයකට සිංගප්පූරු යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතවී තිබේ.

රාජපක්ෂ මහතා අද උදෑසන සිංගප්පූරුව සඳහා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

මුදල් ඇමති වැට් විරෝධී ව්‍යාපාරිකයන් දඩයමේ.. වෙළද සංගම් නිලධාරීන්ගේ වෙළදසැල්වලට සීල් තබයි

colombotoday

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම අංකය සමගම ජාලය වෙනස් කිරීමට අවසර

colombotoday

යහපාලන ‘බලු දඩයෙන්‘ බල්ලොත් අමාරුවේ.. බල්ලන්ට පෙර, දඩාවතේ යන ඇමතිලා බැඳ දමනු !!

colombotoday

මහින්ද සීයා කෙනෙක් වෙයි !

colombotoday

හානිපූර්ණ සඳහා වන කාර්යාලයේ සමාජිකයෙක් ලෙස විශ්‍රාමික ලුතිනල් කර්නල් රත්නප්‍රියබන්දු පත් කෙරේ

colombotoday

විපක්ෂ නායක අධ්‍යාපන සුදුසුකම් පෙන්වයි

Admin