Colombo Today Local News

ඇෆ්ලටෝෆ්සින් අඩංගු බඩඉරිඟු ඇට බහාලුම් 15 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

ඇෆ්ලටෝෆ්සින් අඩංගු බඩඉරිඟු ඇට බහාලුම් 15 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවා තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා පාලන ඒකකය විසින් එහි සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

මේ වනවිට ඒවා ආනයනය කළ පුද්ගලයාගේ ගබඩාවේ තැන්පත් කර ඇත.

එම බඩඉරිඟු ඇට ආනයනය කර තිබෙන්නේ පකිස්ථානයෙන් ය.

එහි දිලීර ඇති බවට ද අනාවරණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කරයි.

ඒවා විනාශ කර දැමීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

Related posts

“එජාපය සමග තවදුරටත් යන්න බෑ.. තීරණයක් ගන්න වෙනවා” – හකීම් රතු එළි දල්වයි (Video)

colombotoday

රේගු බහාලූම් අංගනයක මහා පරිමාණ කහ සොරකමක්

colombotoday

දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Admin

තානාපතිවරුන්ගේ සහයෙන් ජාත්‍යන්තර අධිකරණයට යනවා. – කාදිනල්ගෙන් තවත් ZOOM තගක්

colombotoday

හිටපු ජනපති මෛත්‍රීට හා දයාසිරිට නොතීසි

colombotoday

පිරිමින් වඳකරන ග්ලුපොසිනේට් තහනම්

colombotoday