World

මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියානු හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

ඩොලර් බිලියන ගණනක චෝදනාවක් සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට ලබා දී තිබූ දඬුවම එරට අභියාචනාධිකරණය මගින් තහවුරු කර තිබේ.

අදාළ මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරට අධිකරණය මගින් වසර 12ක සිර දඬුවම් නියම කෙරුණි.

Related posts

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

තායිවානය අය වැයෙන් ආරක්ෂක වියදම් 14%කින් ඉහළ දමයි

colombotoday

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ කැනඩාවත් හොල්ලයි.. මෝටර් රථයකින් හප්පා, පිහියෙන් ඇන පලා යයි !

colombotoday

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin

සෑම තත්පර 30කට වරක් කොවිඩ් රෝගී අමෙරිකානුවෙක් මිය යයි

colombotoday