Colombo Today Local News

ප්‍රදේශ 2 කින් නාඳුනන කාන්තා මළ සිරුරු 2ක් සොයා ගනී

පානදුර සහ හැටන් යන ප්‍රදේශවලින් නාඳුනන කාන්තා මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

පානදුර උතුර, දියගගල, පාලම් පාරුව අසල තිබී අවුරුදු 50 ක් පමණ වයසැති නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඇළක් අසල තිබී අවුරුදු 60 ක් පමණ වයසැති කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවෙ අදාළ සිරුරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

Related posts

සජිත් පැන්ෂන් යවා විපක්ෂය අපිට දෙන්න

Admin

“ගෝඨාභයගේ වියත්මග දේශනය ලක් ඉතිහාසයේ වැදගත් දේශනයක්… ඔහුගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි” – ඇමති අමුණුගම

colombotoday

කවුරුත් සගවන අලුත්ගම ජිහාඩ් භීෂණයේ ඇත්ත කතාව (Video)

colombotoday

මම අද සන්තෝෂයෙන් ඉන්නේ සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එකට – චිත්‍රාල් සෝමපාල

colombotoday

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday