Colombo Today Local News

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

ඒඩ්ස්‌ (එච්. අයි. වී.) වෛරසය ශරීරගත වී ඇද්දැයි පසුගිය 2015 වසර තුළ මෙරට ලක්‍ෂ පහකට අධික පිරිසක්‌ රජයේ සහ පෞද්ගලික රෝහල්වලින් රුධිර පරීක්‍ෂාව සිදු කර ඇත.

රජයේ රෝහල්වල ක්‍රියාත්මක කරන සායනවලින් ලක්‍ෂ තුනක්‌ පමණ ද පෞද්ගලික රෝහල්වලින් ලක්‍ෂ දෙකක්‌ පමණ ද මෙලෙස රුධිර පරීක්‍ෂාව සිදු කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග /ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය. අවදානම් සහගත ලිංගික හැසිරීමක නිරත වී ඇත්නම් එච් අයි වී පරීක්‍ෂණයක්‌ සිදු කර ගන්නා ලෙස මහජනතාවගෙන් කරන ලද ඉල්ලීමට අනුව එම පරීක්‍ෂණයට පෙනී සිටි සංඛ්‍යාවද වැඩි වී ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

Related posts

අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්… ඊළගට කරන ඕන දේ කියයි

colombotoday

කොළඹ වරායේ මහා රහස – කමිටු විමර්ශනය කවදා අවසන් වේවිද?

Admin

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – වෙල්ගම [Video]

colombotoday

නැවත විදුලි ගාස්තු සංශෝධනය කරන දිනය මෙන්න

Admin

කොවිඩ් රෝගීන්ට පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව ඉල්ලයි

colombotoday