“අපේ කිසිම ක්‍රීඩකයෙක් තරග පාවාදීම් වලට සම්භන්ද නැහැ, මේ සම්භන්ද මුල් පැමිණිල්ල කළේ ක්‍රීඩකයන්මයි, ඔවුන් තරග පවා දීමට පෙළඹවීමට උත්සහ කල අය සම්භන්දවයි මේ පරීක්ෂණය සිදු වෙන්නේ, ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගන්නේ ඒ පරීක්ෂණ සදහා” යනුවෙන් අද මාධ්‍යයට අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.
ක්‍රීඩකයන් පිලිබදව වැරදි අර්ථකතන ලබා නොදෙන ලෙස අමාත්‍යවරයා මාධ්‍ය වෙතින් විශේෂ ඉල්ලීමක්ද සිදු කළා.