Colombo Today Local News

විදුලි ඉංජිනේරුවරු දැඩි ක්‍රියාමාර්ගයකට යයි

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පිරිසක් ආරමභ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අද සිට දැඩි කළ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියයි.

යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමෙරිකා සමාගමකට විකිණීමට එරෙහිව ලංවීම ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගය ඉකුත් දා ආරමභ කළ නමුත් ලංවීම පාලනාධිකාරියේ කටයුතු තවදුරටත් පීඩාකාරී හෙයින් එම ක්‍රියාමාර්ගය දැඩි කළ බව කුමාරවඩු මහතා පවසයි.

ඒ අනුව දිනපතා පස්වරු 4.15 න් පසුව කිසිදු රාජපකාරියකට සම්බන්ධ නොවන බව ද ඔහු කීය.

Related posts

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

Admin

ජූලි මාසේ විදුලි බිල වෙනස් වෙයි

Admin

ඉතිරි ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශවලට බාරවෙන්න, අපි රජය සමග එක්වී පුණරුත්ථාපනය කරනවා – උලමා සභාව

colombotoday

බරපතළ තුවාල සහිතව බොරැල්ල කනත්තේදී හමූ වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති මිය යයි

Admin

ඉන්දන මිල යලි ඉහලට – බස් ගාස්තු ඉහල දැමීමටත් අනුමැතිය

colombotoday

ඉස්ලාම් ත්‍රස්තවාදය පරම්පරාගත ප්‍රශ්නයක් – එංගලන්තයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා

colombotoday