Colombo Today Local News

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් සඳහා වූ ප්‍රවාහන සේවා පෞද්ගලික සංගමය නිවේදනය කරයි.

මෙම වැඩි කළ ගාස්තු අයකිරීම ලබන මාසයේ සිට ක්‍රියාත්මක වේ.

ඉන්ධන මිල ඉහළ යාම, වාහන නඩත්තු කටයුතුවල මිල ඉහළ යාම හා අමතර කොටස්වල මිල ඉහළ යාම වැනි ආර්ථික ගැටලු හමුවේ මෙම තීරණයට එළැඹුණු බව ප්‍රවාහන සේවා සංගමයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක එම්. සුසිල් ප්‍රේමරත්න මහතා පවසයි.

ගාස්තු වැඩි වීමේ උපරිමය දුර ප්‍රමාණ අනුව රුපියල් පන්සීයක් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයකට පමණක් නීතිපතිගේ අනුමැතිය

colombotoday

බොදුබල සේනා ඇතුළු ජාතික සංවිධාන ගැන ඉදුරාගාරේ ධම්මරතන හිමිගෙන් හෙළිදරව්වක්

colombotoday

හරක් කටා වෙනුවෙන් ඉදිරිපත්වීමට එරෙහිව සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

Admin

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සමඟ රියදුරු අත්අඩංගුවවේ

colombotoday

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday