Colombo Today Local News

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 25,000ක් දඹුල්ලෙන්

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 25,000කට ආසන්න සංඛ්‍යාවක් දඹුල්ල ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙන තිබේ.

දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related posts

ආණ්ඩුවට ගිය අපේ අපේ සමහරු එහෙ ඉන්නේ හිතකින් නෙවෙයි.. අද වුණත් එන්න ඒ අය ලෑස්තියි

colombotoday

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday

බස්නාහිරින් පිටව ගිය 454 දෙනෙකු සොයාගනී

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday

එන වසරේ පටන් පාසල් නිල ඇඳුම රජයෙන් නෑ… ඒ වෙනුවට අමුතු වැඩක් කරන්න හදයි

colombotoday

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday