Colombo Today Local News

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

ඩොලර් හිඟවීම හේතුවෙන් ආහාර ද්‍රව්‍ය රැගත් බහාලුම් දහසකට වැඩි සංඛ්‍යාවක් කොළඹ වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සීනි, සුදු ලූණු, වියළි මිරිස්, කඩල ඇතුළු ආහාර ද්‍රව්‍ය එම බහාලුම්වල ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Related posts

තොණ්ඩා සහ මාලිමාව ගැටෙයි

Admin

අනුර සේනානායකට ඇප !

colombotoday

දුම්කොළ මධ්‍යසාර නිසා දිනකට ලංකාවේ පුද්ගලයින් 110ක් මරු තුරුලට

colombotoday

බෝම්බ සවිකර ඇති ලොරියක් හා වෑන් රථයක් කොළඹට ඇවිත්

colombotoday

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday

තවත් ආසාදිතයින් 362ක්

colombotoday