Colombo Today Local News

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

බලපත්‍ර නො මැති ව පුපුරන ද්‍රව්‍යයක් වන පොටෑසියම් නයිට්‍රේට් කිලෝ 23කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු කටාන- කලුවාරිප්පුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව නිවේදනය කළ අතර, මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 54ක පුද්ගලයෙක්.

Related posts

“සිංහලයන් පදිංචිකිරීම තහනම්” උතුරු සභාවේ යෝජනාවක් සම්මත කරයි

colombotoday

යතුරු පැදියක් ලොරි රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

නාමයෝජනා දී, ජනතාව අතරට ගිය ගෝඨාභය

colombotoday

නොරොච්චෝලේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය තුළ ජාතික පද්ධතියට

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday