Covid 19

තවත් කොරෝනා මරණ 27 ක්

තවත් කොරෝනා මරණ 27 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,232 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 19 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 08 දෙනා කාන්තා ආසාදිතයින් ය.

මියගිය අනෙක් පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 07 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 20 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (25)දින වාර්තා කරන ලද මෙම මරණ 27 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි

Related posts

තවත් කොවිඩ් ආසාදිත රැඳවියන් 42 ක් හදුනා ගනී

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 770ක්.. අසදිතයින්ගේ තොරතුරු.

colombotoday

නිරෝධායන ක්‍රියාවලියට යුධහමුදාව මැදිහත් වීමට එරෙහිව ජීනිවා වෙත පැමිණිලි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 326 ක්

colombotoday

ඊයේ හමුවු කොවිඩ් ආසාදිතයින්

colombotoday

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday