World

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරක – 31ක් ජීවිතක්ෂයට

එක්සත් රාජධානිය බලා යමින් සිටි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් කැලේස් ආසන්නයේදී අනතුරට ලක්ව තිබේ.

මෙහෙදී 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය බලධාරීන් ගුවනින් සහ මුහුදෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් පවත්වමින් සිටියි.

Related posts

පැරීසියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් – Video

colombotoday

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

colombotoday

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

colombotoday

“ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මුළුමනින්ම වනසා දමනවා“ – පූටීන්

colombotoday

තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

Admin

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday