Colombo Today Local News

කොවිඩ් පරීක්ෂණ නවතී

අද දින සිදු කිරීමට තිබූ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකෙරෙන බව වාර්තා වෙයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස පළමු පෙළ කොවිඩ් ආසාදිතයින් සඳහා සිදු කෙරෙන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටලු, හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

Related posts

ශ්‍රීලනිප මීළග ජනපති අපේක්ෂක ධුරයත් මෛත්‍රීට – යෝජනාව ස්ථීර වෙයි

colombotoday

ජනාධිපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට!

colombotoday

ජනධිපති අනුරගේ ඉන්දීය සංචාරයෙන් වාසි ගොඩක්

Admin

පොල් මිල පාලනයට නව වැඩපිළිවෙලක්

colombotoday

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

colombotoday

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday