Colombo Today Local News

එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය යාපනයේදී මහජන අදහස් විමසීමයි

ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීම සඳහා විශේෂ වැඩසටහනක් යාපනය වාලම්පුරි හෝටලයේදී ඊයේ (21) දින පැවැත්විණි.

Related posts

ත්‍රෛනිකායික මහා නාහිමිවරු හදිසියේ රැස්වෙති !

colombotoday

ලංකාවේ පාකිස්ථානු තානාපති කාර්යාලයේ ත්‍රස්ත සාමාජිකයෙක්..? ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

පාර්ලිමේන්තුව අගමැති අසුන මහින්දට.. විශ්වාසභංගය සභාගත කෙරේ…

colombotoday

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

Admin

බිළිඳු මළසිරුරක් රාජගිරියෙන්

Admin

ගංජා පැල 8,800ක් වටලා තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin