Colombo Today Local News

මහජන අදහස් විමසීමට එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ වැඩසටහනක් වවුනියාවේදී

ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීම සඳහා විශේෂ වැඩසටහනක් වවුනියාව දිසාපති කාර්යාලයේදී ඊයේ (20) දින පැවැත්විණි.

Related posts

නටාෂාට ඇප දෙයි

Admin

බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් තිබියදී ලැබුණ ඉන්දීය ණයෙන් යකඩ ගෙනත් – නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

colombotoday

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

colombotoday

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

colombotoday

දෙවනි ඉනිමට සූදානම් වෙන්න… ගෝඨාභය පොහොට්ටු වේදිකාවට නංවා මහින්ද කියයි

colombotoday