Colombo Today Local News

යුධ අපරාධ චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ඕනෑ.. එන්ජීඕ ක්‍රියාකාරීන්ගෙන් රජයට බලපෑම්

ngo sri lankaශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට විදේශ විනිසුරුවන් හා නීතිවේදීන් ශ්‍රී ලංකාවට කැඳවන ලෙස එන් ජී ඕ ක්‍රියාකාරින් 41 ක්‌ රජයෙන් ඉල්ලා ඇත.

මෙම විදේශ විනිසුරුවරුන් හා නීතිවේදීන්ට විශේෂ අධිකරණ තුළ කටයුතු කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙසද එකී පිරිස විසින් ඉල්ලා තිබේ.

විදේශ අරමුදල් මත යෑපෙන මෙම එන්. ජී. ඕ. ක්‍රියාකාරින් එකී ඉල්ලීම කර ඇත්තේ විදේශ විනිසුරුවරුන් මෙරටට කැඳවීම ගැන දැඩි විරෝධයක්‌ පවතින අවස්‌ථාවේදීය.

මෙම එන් ජී. ඕ. ක්‍රියාකාරින්ගෙන් එක්‌ අයෙක්‌ වන්නි මෙහෙයුම නතර කිරීමට එක්‌සත් ජාතින්ගේ හමුදාවක්‌ කැඳවීමට උත්සාහ කළ අයකු බවද හෙළිවී තිබේ.

Related posts

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් දිනකින් අනුමත කිරීමට ජනපති උපදෙස්

colombotoday

ලංකාවේ තෙලේ බැදීම්, කටු ගැසීම්, හූනියම් කලා.. ප්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියේ එනිසයි – රාජිත

colombotoday

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

colombotoday

LTTE සොහොන් බිම් එළි පෙහෙළි කරයි… කොටි මහවිරු සමරුවට උතුර සූදානම්…

colombotoday

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

colombotoday