Colombo Today Local News

යුධ අපරාධ චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ඕනෑ.. එන්ජීඕ ක්‍රියාකාරීන්ගෙන් රජයට බලපෑම්

ngo sri lankaශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට විදේශ විනිසුරුවන් හා නීතිවේදීන් ශ්‍රී ලංකාවට කැඳවන ලෙස එන් ජී ඕ ක්‍රියාකාරින් 41 ක්‌ රජයෙන් ඉල්ලා ඇත.

මෙම විදේශ විනිසුරුවරුන් හා නීතිවේදීන්ට විශේෂ අධිකරණ තුළ කටයුතු කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙසද එකී පිරිස විසින් ඉල්ලා තිබේ.

විදේශ අරමුදල් මත යෑපෙන මෙම එන්. ජී. ඕ. ක්‍රියාකාරින් එකී ඉල්ලීම කර ඇත්තේ විදේශ විනිසුරුවරුන් මෙරටට කැඳවීම ගැන දැඩි විරෝධයක්‌ පවතින අවස්‌ථාවේදීය.

මෙම එන් ජී. ඕ. ක්‍රියාකාරින්ගෙන් එක්‌ අයෙක්‌ වන්නි මෙහෙයුම නතර කිරීමට එක්‌සත් ජාතින්ගේ හමුදාවක්‌ කැඳවීමට උත්සාහ කළ අයකු බවද හෙළිවී තිබේ.

Related posts

අනුර ආවොත් උපරිම මාස 6යි

Admin

සොයිසාට, පියසේනට, ෆවුසිට ඇමතිකම්…

colombotoday

පාරිභෝගිකයින්ට විදුලි බිල ගෙවන්නැයි දැනුම්දීමක්

colombotoday

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කර ඇත්නම් වහා ලබා දෙනු – කෝට්ටේ සංඝ සභාව අධිකරණ ඇමැතිනීයට දන්වයි

colombotoday

තියුණු කැපුම් තළ 300ක් කැකිරාව වැවකින් මතුවෙයි… ඕනෑම අවස්ථාවක භාවිතයට ග්‍රීස් ගල්වා තිබිලා..

colombotoday

ජාතික ගීය දෙමළෙන් නොගයා රට ඉස්සරහට යන්න බෑ.. ආක්ෂක ලේකම් පිස්සෙක් !

colombotoday