කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (16)දින නව වාර්තාවක් තැබීය.
අද දින එම දර්ශකය ඒකක 11,000 ඉක්මවා යෑමට සමත් විය.
ඒ අනුව දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 11,008.33 ලෙසිනි