Colombo Today Local News

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ( මුදල්) රටට ගලා ඒම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුත් දෙපාර්තමේන්තුවක් පිහිටුවනු ලැබ ඇත.

විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන පහසු කිරිමේ දෙපාර්තමේන්තුව ලෙස නම් කරනු ලැබ ඇති මෙම අංශය පිහිටවනු ලැබ ඇත්තේ 1949 අංක 58 දරන මුදල් පනතේ විධිවිධාන යටතේය.

Related posts

අදත් පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

නිල්වලා ගඟේ දිය නෑමට ගිය 4 ක් අතුරුදන්

colombotoday

මානව හිමිකම් කොමසාරිස් කොටින්ගේ බළල් අතක්

colombotoday

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday

ජනවාරි 20න් පසු කාලගුණයේ වෙනසක් !

colombotoday

රුපියල අදත් පල්ලම් බහී

Admin