Colombo Today Local News

වැලිගම හෝටලයක පිපිරීමක්

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ හෝටලයක පිපිරීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

පියා සහ දරුවන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා ඇත.

කොත්තු ඇතුළු ආහාර පිළියෙල කරන මෙම හෝටලයේ ඇතිවූ පිපිරීමත් හටගත් ගින්න පොලිසිය සහ ප්‍රදේශ වාසීන් එක්ව පාලනය කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

ගෑස් සිලින්ඩරයක් පිපිරීමක් වූ බව කීවත් එය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය කියයි.

Related posts

විදේශීය සමාගම් තුනට අනුමත මිලට වඩා අඩුවෙන් තෙල් විකුණන්න අවසර

Admin

පැතිරී යන කොවිඩ් 19 වසංගතය ගැන සතුටුවන IS නායකයා සතුරන්ට උපරිමයෙන් ප්‍රහාර එල්ල කරන්න සිය අනුගාමිකයින් දැනුවත් කරයි

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මිනිස්සු ඡන්දේ දීපු අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්න

Admin

තේ අපනයනය මත පනවා ඇති ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

colombotoday