Colombo Today Local News

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ඉල්ලා මව්පියන් පාසල් ඉදිරිපිට විරෝධතාවයක

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් දිවයින පුරා පාසැල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරත වුනා.

මේ අතර අද (03)දින කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරතව සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

colombotoday

අධිකරණ නියෝග උතුරේදී අවලංගුයි.. වෙනම රාජ්‍යයක් දැනටම බිහිවෙලා !

colombotoday

ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දඬුවම් දිය හැක්කේ, හොරකම් වංචා නොකරන අපට පමණයි

colombotoday

ප්‍රශ්නකාරී යමක් සිදුවී තිබෙනවා… සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිතයි – කාලෝ ෆොන්සේකා

colombotoday

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

colombotoday

අලුත් මහා බැංකු අධිපති වැඩ භාරගනී

colombotoday