World

ඉන්දියාවෙන් චීනයට පණිවුඩයක් | කිලෝමීටර් 5,000ක් දුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල හැකි මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

“අග්නි පහ” ලෙස එම බැලැස්ටික් මිසයිලය නම් කර තිබේ.

කිලෝමීටර් 5,000ක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත මෙමඟින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ.

කෙසේවෙතත් එම මිසයිල අත්හදා බැලීම චීනයට පණිවුඩයක් වනු ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Related posts

“අපට එරෙහිවන හැම රටකටම ගහනවා” – ISIS මරුවෝ නිවේදනයක් නිකුත් කරමින් කියයි

colombotoday

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

ඉතාලියේ කේබල් කාර් අනතුරකින්න් 14ක් මිය යයි

colombotoday

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අසාධාරණම නඩු තීන්දුව ලැබුණු කැත්ලීන්ට වසර 20කට පසු සමාව

Admin

එක් ආසාදිතයෙක් හමුවී නවසීලන්තයම ලොක්ඩවුන්

colombotoday